All News About Familiare/Cittadinanza
බාළ වයස්කරුවන්ට ගමන් බලපත්‍රයක් අයදුම් කිරීමේදී අවශ්‍ය වන atto di assenso යනු කුමක්ද?
Sandy Amaratunga 22-03-2021atto di assenso යනු කුඩා දරුවාට හෝ බාලවයස්කාර දරුවාගේ අනෙක් දෙමාපියන්ට විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමේ අරමුණින් දෙමාපියන් (හෝ භාරකරු) අත්සන් කරන පුද්ගලික ප්‍රකාශයකි.
Read Moreඉතාලි පුරවැසිභාවය හිමි ඔබ A.I.R.E හි ලියාපදිංචි විය යුත්තේ කුමණ අවස්ථාවන් වලදීද?
sripathi sooriyakoon 13-12-2021A.I.R.E නැත්නම් Anagrafe Italiani residenti all'estero යනු ඉතාලි පුරවැසිභාවය දරමින් ඉතාලියෙන් පිට දීර්ග කාලීනව ජිවත් වන අයගේ නම් සහ විස්තර ඇතුලත් ලේකණයකි.
Read Moreඉතාලි පුරවැසිභාවය හිමි ඔබ දැනගත යුතුම දේවල් - 01 කොටස - රුපියල් 400ක් ගෙවන්න ඕනේ ETD එක යනු කුමක්ද?
sripathi sooriyakoon 16-02-2021ETD එකේ වලංගු කාලය නිකුත් කල මොහොතේ සිට පැය 72ක් පමණයි. එනම් ඔබ මෙම Emergency Travel Document එක අතැතිව ඉතාලියට ගමන් ගන්නේ නම් අනිවාර්යයෙන්ම එය කල් ඉකුත් වීමට පෙර ඉතාලියට ඇතුල්වීම සිදුවිය යුතුය. මෙවන් අවස්ථාවක ගුවන් ගමන් ප්‍රමාද වීම් හෝ අනෙකුත් කිසිම හේතුවක් නිදහසට කරුණු ලෙස පිළිනොගන්නා බැවින් පැය 72ක කාලය ඉකුත් වීමට පෙර ඉතාලියට ඇතුළු වීමට අනිවාර්යයෙන්ම කල්පනාකාරී වන්න.
Read Moreලියකියවිලි වල තිබෙන ඉතාම සුළු වැරද්දක් පවා ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමෙදී ගැටළු මතු කරන බව ඔබ දන්නවාද?
Priyashan F.do 02-07-2021ඔබගේ ලියකියවිලි වල කුඩා හෝ වැරද්දක් තිබේ නම් විදෙස් කටයුතු වලට ප්‍රථමයෙන් ඔබගේ ලියකියවිලි වල තිබෙන වැරදි නිවැරදි කර ගැනීම සිදු කල යුතු කාරණාවකි. මෙවන් ලියකියවිලි සම්බන්ධ ගැටළු ඔබ ඕනෑම රටකට විදේශගත වීමට යාමේදී මතුවිය හැකි බව හොදින් අවබෝධ කරගන්න.
Read More